7 Mar 2016

දකුණු කොරියාව ගැන පුංචි විස්තරයක්


ඔන්න මම අද දකුණු කොරියාව ගැන පුංචි විස්තරයක් ගේනාවා. බලන්නකො ඔයලා මේ කියලා තියන දෙවල් දන්නවද කියලා.
  • අගනුවර සහ විශාලතව නගරය - සෝල්
  • නිල භාෂාව  -කොරියානු භාෂාව
  • නිල අක්ෂර මාලාව -හංගල්
  • රජය - ජනාධිපති සමූහාන්ඩුව
  • ව්‍යවස්ථාදායකය - ජාතික සභාව
  • සම්පූර්ණ වර්ග ප්‍රමාණය -100,210 කිමී2 (108th)
  • ව්‍යවහාර මුදල් - දකුණු කොරියානු වොන්
  • රිය පදවන්නේ - දකුණු පැත්ත
  • අන්තර්ජාල TLD -kr
  • ඇමතුම් කේතය- 82
  • ආසියාවේ 4 වන විශාලතම ආර්ථිකය හා ලොව 15 විශාලතම ආර්ථිකය වේ.
  • 1948 දී මෙහි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලදි.
  • මෙහි අපනයන ආර්ථිකයන් තිබෙන අතර, විද්‍යුත් උපකරණ, රථවාහන, නෞකා, යන්ත්‍රෝපකරණ, පෙට්ට්‍රෝ රසායනිකය සහ රොබෝ විද්‍යාව මුල් තැනක් ගනී.


මෙවැනි වටිනා දේවල් මෙන්ම කොරියානු ප්‍රවීනතා විභායට පෙනී සිටීමට සූදානමින් සිටින අයට සහ කොරියනු භාෂා විභාය සමත් වූවන් වෙනුවෙන් සකසන ලද ශ්‍රි හෙලප් කොරියන් පිටුව මෙතනින් පිවිසෙන්න.
zwani.com myspace graphic comments



0 comments:

Post a Comment