Featured Posts

11 Jun 2017

Syllabuses And Teacher's Guide in Sinhala


ඔන්න වෙනදා වගේම වටිනා කියන ලිපියක් අදත් ගෙනාවා. පළමු ශ්‍රේණියේ සිට අ.පො.ස උසස් පෙළ දක්වා සිලබස් එක සහ ගුරු අත්පොත් PDF වශයෙන් බාගන්න කැමති අයට තමා මේ ලිපිය ගෙනාවේ. එහෙනම් යාළුවනේ වැඩිය කතා නැතුව මේ පොත් ටික බාගන්නකෝ. මේ සියළු පොත් ශ්‍රී ලංකා අධ්‍යයාපන දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද ඒවා බව කරුණාවෙන් සලකන්න.

21 Apr 2017

Phone එකෙන් සිංහල ටයිප් කරමු.


Phone එකෙන් සිංහල ටයිප් කරන්නේ කොහොමද කියන එක කාටත් තියන ප්‍රශ්නයක්නි. ඔන්න අපි අද ලබා දෙන්නේ ඔයාලගේ Phone එකෙන්  ලේසියෙම්ම සිංහල ටයිප් කරන්න පුළුවන් මෘදුකාංයක්.

20 Apr 2017

ශ්‍රී හෙල්ප් අලුත් වුනා

අප බ්ලොග් අඩවිය දැනට මාස අටක කාලයක සිට සක්‍රීයව ක්‍රියාත්මක නොවුනි. යීට හේතුව ශ්‍රි  හෙල්ප් බ්ලොග් අඩවියේ ඇඩ්මින් විදේශ ගත වීමයි. අද සිට අප බ්ලොග් අඩවිය සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන අතර අප බ්ලොග් අඩවිය සමග නිරතුව රැදී සිටින්න. වටිනා කියන තාක්ෂනික ලිපි ඔබ හමුවට ගෙන එන්න ශ්‍රි හෙල්ප් සූදානම්.

28 Feb 2017

Pirith Player App

අද අප බ්ලොග් අඩවියෙන් ඔබට ලබා දෙන්නෙ අසිරිමත් බලයක් තියෙන, සෙතක් ශාන්තියක්, ආරක්‍ෂාවක් සැලසෙන පිරිත් ඉතාමත් පහසුවෙන්ම ඔබට නිතර ශ්‍රවණය කිරීමට හැකිවන පිරිදි නිර්මානය කරන ලද ඇප් එකක්. 

27 Feb 2017

කොරියාවට විදේශ ශ්‍රමිකයින් බදවා ගැනීම සදහා වන ලකුණු ලබාදීම මත පවත්වන විභාගය පිලිබදව නිවේදනයයි.

2017 සදහා පැවැත්වීමට නියමිත කොරියානු භාෂා විභාගය පිලිබදව  විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිල වශයෙන් දැනුන් දී ඇත. එම පුවත මෙතනින් පිවිස බලන්න.

6 Jan 2017

Iwum Pihum app

මෙම ඉවුම් පිහිම් අැප් එක ඔබට වඩාත් ප්‍රය‍ෝජනවත් වන්නේ වඩාත් ගුණදායි ආහාර වේලත් සකසා ගන්නා ආකාරය සිංහල භාෂාවෙන්ම දැන ගැනීමට හැකි වීමයි.මේ ඇප් එකේ කෑම වට්ටෝරු 800කට වඩා වැඩි  ප්‍රමානයක් අඩංගු වන අතර දිනපතා අලුත් කෑම වට්ටෝරු ද  එකතු  වේ.