මෙම ඉවුම් පිහිම් අැප් එක ඔබට වඩාත් ප්‍රයෝජනවත් වන්නේ වඩාත් ගුණදායි ආහාර වේලත් සකසා ගන්නා ආකාරය සිංහල භාෂාවෙන්ම දැන ගැනීමට හැකි වීමයි.මේ ඇප් එකේ කෑම වට්ටෝරු 800කට වඩා වැඩි ප්‍රමානයක් අඩංගු වන අතර දිනපතා අලුත් කෑම වට්ටෝරු ද එකතු වේ.
එහෙනම් යාළුවනේ මේ ඇප් එක ඕන අය මෙතනින් බාගන්න.
0 comments:
Post a Comment