19 Mar 2016

ජාතික තොටිල්ල



"පෙරදිග ලෝකය බබළන මුතු ඇටය"  වැනි අපගේ මාතෘ භූමියට සිංහල භාෂාවට හා බුදු දහමට අමිල සේවාවක් කරමින් සිංහලයන් තුළ ජාතික හැඟීම් පුබුදු කරවීමේහිලා මහත් වූ වෙහෙසක් දැරූ විදේශිකයින් අතරින් ප්‍රමුඛස්ථානයක් ලැබෙනුයේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ටය‍. උන්වහස්සේ තුළ තිබුන කවීත්වය උපයෝගි කරගනිමින් නිදා සිටි සිංහල ජාතිය නගා සිටුවීමෙහිලා පුරෝගාමී මෙහෙවරක නිරත වූහ.

උන්වහන්සේ විසින් රචිත මෙම ජාතික තොටිල්ල හෙවත් දරු නැලවිල්ල නිර්මාණයේදී  අරමුණ ලෙස යොදා ගෙන ඇත්තේ දේශයේ විමුක්තිය වෙනුවෙන් වත්මත් ළමා හා තරුණ පුරපුර කැපවිය යුතු බවයි.

මෙම වටිනා ජාතික තොටිල්ල හෙවත් දරු නැලවිල්ල නැමති පද්‍ය පන්තිය කියවා නැති අය පහත ලින්ක් එකෙන් බාගන්න


  • මෙවැනි වටිනා දේවල් ඉක්මනින් දැනගන්න අපේ Facebook page එකට ලයික් කරන්න.

  • අපගේ ශ්‍රි හෙල්ප් පුස්තකාලයට මෙතනින් පිවිසෙන්න
zwani.com myspace graphic comments

0 comments:

Post a Comment