26 Apr 2016

කොරියාවේදී ඔබ කැපී පෙනෙන්න කොරියානු ජාතික ගීය ඉගෙන ගන්න‍.


    රටට පැමිණ සිටින විදේශිකයකු අපේ රටේ ජාතක ගීය ගායනා කිරීමට දන්නේ නම් ශ්‍රි ලාංකියන් වන අපගෙන් ඔහුට හිමිවන්නේ සුවිශේෂී ගෞවරයකි. එවැනිම වූ ගෞරවයක් කොරියානු ජාතික ගීය දන්නේ නම් ඔබටද එම රටෙහිදී ලබාගත හැක. බොහෝවිට එම රටෙහිදී ඔබගෙන් සිදුවන අතපසුවීම්වලට සහනයක් ලැබීමටද මෙමගින් ඔබට අවකාශය ලැබේවී. එහෙයින් කොරියානු දේශයේ රැකියා සඳහා පිටත්ව යන ඔබ එම රටේ ජාතික ගීය මතක තබා ගැනීම මතු දියුණුවට ඉවහල් වනු ඇත.
මෙන්න තියනවා කොරියානු ජාතක ගීය කැමති අය මතක තියාගන්න බලන්නකො

තෝංහෙ මුල්ග්වා පෙක්දුසනි
මරගෝ තල්දෝරෝක් හනනිමි බෝහසා
උරිනරා මන්සේ
මුගුංහ්වා සම්චොල්ලි හ්වාර්යොගංසන්
තෙහන්සරම් තෙහනරෝ කිරි පෝජොනාසේ

දළ අදහස

උදාගිරි සමුදුරෙහි දිය සිදී යන තුරුත්
පෙක්දු පර්වතය ක්ෂ වී යන තුරුත්
ෂැරොන් මලින් සමන්විත වු
මන පිනනා තුන් දහනක්
කඳු ගංගාවලින් ගහණ වූ
අපේ දේශය
මහා කොරියානුවන් පිය මනින මාවත
දෙවියන් සදාකාලිකව
ආරක්ෂා කර
සුරක්ෂිත කෙරෙත්වා...!


zwani.com myspace graphic comments

මෙවැනි වටිනා ලිපි ඉක්මනින් දැනගන්න මගේ Facebook page එකට දැන්ම ලයික් කරන්න.
  • මෙතනින් මගේ Facebook page  එකට  පිවිස ලයික් කර හැක.
  • නැතිනම් පහතින් ලයික් කරන්න.
  • මෙම ලිපි ඔබගේ ඊමේල් ලිපිනය වෙත ගෙන්වා ගැනීමට  ඔබගේ ඊමේල් ලිපිනය අපගේ බ්ලොග් අඩවියේ දකුණු පස පහත Followers කියන තැන ඇතුලත් කරන්න.
  • ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
  • අපගේ කොරියන් පිටුවට මෙතනින් පිවිසෙන්න.

0 comments:

Post a Comment