ඔබගේ ඊමේල් ලිපිනය අපගේ බ්ලොග් අඩවියේ දකුණු පස පහත Followers කියන තැන ඇතුලත් කර අප බ්ලොග් අඩවියට එකතුවන නවතම පොත් පිළිබදව ඉක්මනින් දැනගන්න.
අපගේ පුස්තකාලයට එකතුවන නවතම පොත් පිළිබදව ඉක්මනින් දැනගන්න සෙට් වෙන්න අපේ Facebook page එකට . නැතිනම් මෙතනින් පිවිස අපේ Facebook page එකට ලයික් කරන්න.
බෞද්ධ පොත්
- පාලි පොත්- සිංහල ශබ්දකෝෂය, සරල පාලි ශික්ෂකය
- අභිධර්ම පොත්- අභිධර්මයේ මූලික කරුණු, අභිධර්ම මාර්ගය, පටිච්ච සමුප්පාද විවරණය, පට්ඨාන මහ ප්රකරණ
- අත්‍යාවශ්‍යය පොත්-බෞද්ධයාගේ අත්පොත, සූවිසි මහ ගුණය, පාරමිතා ප්‍රකරණය, පුණ්‍යෝපදේශය, පොහොය දිනය, බෝධි පූජාව,වඤ්චක ධර්ම චිත්තෝපක්ලේශ ධර්මය, බෝධි පාක්ෂික ධර්ම විස්තරය, චතුරාය්‍යර් සත්‍යය, ශාසනාවතරණය
- භාවනා පොත්- සතිපට්ඨාන භාවනා ක්‍රමය, චත්තාළිසාකාර මහා විපස්සනා භාවනාව, විදර්ශනා භාවනා ක්‍රමය, බෞද්ධ භාවනා, විදර්ශනා ගුරු පොත, නිර්වාණ විනශ්චය
- වෙනත් පොත්- ධර්ම විනිශ්චය, බුද්ධ නීති සංග්‍රහය, කෙසෙස් එක්දහස් පසන්සියය, සතිපට්ඨාන භාවනා ව්වේචය සහ තවත් කෘති, මංගල ධර්ම විස්තර, රේරුකානේ චන්දවිමල මහ නාහිමි
- පංච මහා වාදය
- මහා වංසය, සද්ධර්මාලඩ්කාරය, සිහල චත්ථු, සිංහල දීපවංසය, පූජාවලිය, බුත්සරනය
- වටිනා පොත් 18 ක්
- පන්සිය පනස් ජතක පොත
- සංසාර මන්දිරය
- බෞද්ධ පොත් 7 ක්
- මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 1-8
නව කතා
- මළගිය ඇත්තෝ, මඩොල් දූව, විස්මිත සිහින දකින්නා, අක්කර පහ, හත්පෙති මල
- ගුරු ගීතය
- නව කතා - බොඳ මීදුම්, දයාබර නෝටි, ඒ මගේ මලයි, සපූ, නිලම්බරේ, සින්දූර්, පත්තින් වන්දනා, චායා, සොඳුරු සුයාමය
- වර්ෂා 1 සිට 13 දක්වා
- නව කතා පොත් 37 ක්
- අපේ ගම
- නව කතා පොත් 12ක්
පද්‍ය පන්ති
වෙනත් පොත්
- අප සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ඉගෙන ගනිමු
- සිංහලෙන් Jawa Progamming
- ලිංගික මනෝවිද්‍යාව
- ආලාපාළු ආර්ථිකය- පාඨලී චම්පික රණවකගේ
- අධ්‍යාපනයේ වත්මන් අර්බුදය කුමක්ද? (අන්තර් විශ්වවිද්‍යාලයීය බලමණ්ඩලය)
නිරතුරුවම අපගේ පුස්තකාලයට පොත් එකතු වේ. ඒ පිළිබදව දැනගන්න අපේ Facebook page එකට ලයික් කරන්න.
පොරොන්දු වූ පොත් 50 ලබාදුන් බව සතුටින් දන්වා සිටිමි. පුංචි වුනත් වටිනා පොතක් වන සිරිත් මල්දම පොතත් අප බ්ලොග් අඩවියට එකතු කර බව මෙයින් සතුටින් දන්වා සිටිමි.
- අපගේ පුස්තකාලය තුළ අන්තර්ගත පොත් ඔබට Download කර ගැනීමට අපහසුනම් මෙතන කිලික් කරන්න.
- ඔබගේ ඊමේල් ලිපිනය අපගේ බ්ලොග් අඩවියේ දකුණු පස පහත Followers කියන තැන ඇතුලත් කරන්න.
1 comments:
This is a est social work.
Post a Comment