2 May 2016

සිරිත් මල්දම - Sirith Maldama


    ළමයින්ට හොද නරක කියා දෙන උපදේශන කාව්‍යයක් වන සිරිත් මල්දම ඇම්.ඇල්.සිල්වා ගුරු මුහන්දිරම් තුමා විසින් රචනා කැරිණි. හොඳ සිරිත් උගෙන එළොව මෙලොව කිර්තිය හා සම්පත් සඳහා මේ පොතේ උපදෙස් පිලිපදින්නැයි කතුවරයා කියයි.
 
   මෙවැනි වටිනා කමකින් යුත්ත සිරිත් මල්දම පොත ඔබ වෙත තිළින කිරීමට අප බ්ලොග් අඩවිය කටයුතු සලසා ඇත. ඇත්ත වශයෙම්ම සිරිත් මල්දම පොත ළමයින්ට පමනක් නොව වැඩිහිටියන්ටද ඉතාමත් වැදගත් පොතක් වශයෙන් සැලකිය හැක.

මෙම වටිනා පොත ඔබට අනතර්ජාලය තුළ ඇති කිසිම බ්ලොග් අඩවියකින් හෝ වෙබ් අඩවියකින් නොමිලේ Download කර ගැනීමට අවස්ථාව ලබා දී නොමැත. නමුත් අප බ්ලොග් අඩවිය තුළ එම සුවිශේෂි අවස්ථාව ලබා දී ඇත.
එහෙනම් සිරිත් මල්දම පොත ඕන අය මෙතනින්   බාගන්නකෝ.(තප්පර පහත් ගත වූ පසු SKIP AD මත කිලික් කරන්න)

 අප බ්ලොග් අඩවිය ආරම්භ කර  කෙටි කාලයක් වන අතර අප බ්ලොග් අඩවිය ප්‍රචාරය කර ගැනීම සඳහා ඔබගේ නොමද සහයෝගය අප වෙත ලබා දෙන්න.

මෙවැනි වටිනා පොත් රාශියක් ඔබ වෙත ගෙන ඒමට අප බ්ලොග් අඩවිය  සූදානමින් සිටී. එතෙක් අප බ්ලොග් අඩවිය සමඟ නිරතුරුව එක් වී සිටින්න. ඇති තරම් කියවන්න අප බ්ලොග් අඩවියේ ඇති ශ්‍රි හෙල්ප් පුස්තකාලයට මෙතනින් පිවිසෙන්න.

  • මෙවැනි වටිනා ලිපි පිළිබදව ඉක්මනින් දැනගන්න අපගේ Facebook page එකට දැන්ම ලයික් කරන්න.
zwani.com myspace graphic comments

  • නැතිනම් මෙතනින් පිවිස අපේ Facebook page එකට ලයික් කරන්න.
  • මෙම ලිපි ඔබගේ ඊමේල් ලිපිනය වෙත ගෙන්වා ගැනීමට  ඔබගේ ඊමේල් ලිපිනය අපගේ බ්ලොග් අඩවියේ දකුණු පස පහත Followers කියන තැන ඇතුලත් කරන්න.
යාළුවන්ට දැන ගැනීම සඳහා SHARE කරන්න.

0 comments:

Post a Comment