4 May 2016

කොරියානු රැකියා බලපත්‍ර ක්‍රමය හා කොරියානු රැකියා පිළබඳ දැනුවත් කිරීමේ වැඩමුළු මාලාව

රුකියා බලපත්‍ර ක්‍රමයට  අනුබද්ධිත, ලකුණු ලබා දීමේ ක්‍රමවේදය (point System) සහ මත පැවැත්වෙන කොරියානු භාෂා විභාගය අරමුනු කරගනිමින් කොරියාණු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනයේ සහ ශ්‍රි ලංකා  විදේශ සේවා නියුත්ති කාර්යාන්ශයේ සහයෝගිත්වයෙන්, ශ්‍රි ලංකා EPS මධ්‍යස්ථානය සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.


සම්මන්ත්‍රන මාලාවට අදාල කාල සටහන මෙතනින් Download කරගන්න.

නැතිනම් විදේශ සේවා නුයුත්ති කාර්යාන්ශයේ වෙබ් අඩවියට මෙතනින් පිවිස Download කරගන්න.

මෙවැනි වටිනා දේවල් අප බ්ලොග් අඩවියේ පළ වූ සැනින් දැනගන්න දැන්ම අපේ Facebook පිටුවට ලයික් කරන්න.
zwani.com myspace graphic comments

  • නැතිනම් මෙතනින් පිවිස අපේ Facebook page එකට ලයික් කරන්න.
  • මෙම ලිපි ඔබගේ ඊමේල් ලිපිනය වෙත ගෙන්වා ගැනීමට  ඔබගේ ඊමේල් ලිපිනය අපගේ බ්ලොග් අඩවියේ දකුණු පස පහත Followers කියන තැන ඇතුලත් කරන්න.
  • අපගේ කොරියන් පිටුවට මෙතනින් පිවිසෙන්න.
යාළුවන්ට දැන ගැනීම සඳහා SHARE කරන්න.

0 comments:

Post a Comment