2 May 2016

SRI LANKA SCHOOL TEXT BOOK DOWNLOAD


ඔන්න අදත් මම වෙනදා වගේම වටිනා ලිපියක් ගේනාවා.  ඔයලා කැමති නැද්ද පාසල් පෙළ පොත් ටික නොමිලේම Download කරගන්න. ඔන්න එම අවස්ථාව අධ්‍යාපන ප්‍රකාශන දේපාර්තුමේන්තුව විසින් දැන් අවස්ථාව ලබා දී තිබෙනවා.
ඕන අය මෙතනින් පිවිස Download කරගන්නකෝ. මෙහිදී ඔබට සිංහල, දෙමළ,
ඉංග්‍රීසි යන කැමති භාෂාවකින්  මෙම පොළ පොත් Download කර ගැනීමේ අවස්ථාව ඔබට ලබා දී ඇත.

මෙවැනි වටිනා ලිපි පිළිබදව ඉක්මනින් දැනගන්න දැන්ම අපේ Facebook page එකට ලයික් කරන්නන.
zwani.com myspace graphic comments

යාළුවන්ට දැන ගැනීම සඳහා SHARE කරන්න.

0 comments:

Post a Comment