23 Dec 2016

KANCHYUDHA GAME FREE DOWNLOAD

ගේම්ව වලට ආදරය කරන ආස කරන අය මේ දිනවල වඩාත් කතා කරන්නෙ කන්ඡායුද ගේම් එක පිළිබදවනි. ඔන්න අද ශ්‍රී හෙල්ප් කතා කරන්නේ මේ ගේම් එත පිළිවදවයි.ශ්‍රි ලාංකීය පසුබිමක් සහිත කථා පුවතක් අනුම නිර්මාණය කෙරුණු මෙම ගේම් එක ලංකාවේ කොල්ලො කිහිප දෙනෙක් එකතු වෙලා කරන ලද නිර්මානයක්.


කන්ඡායුධ පරිගණක ක්‍රීඩාව නිර්මාණය කීරීමට නායකත්වය දුන් චමීර ජයසිංහ සමඟ බීබීසි සිංහල කළ සංවාදය පහතින් බලන්න



මේ එකේ පැහැදිලි වීඩියෝවක් පහතින් බලන්න
 

මෙම ගේම් එක ඔබගේ පරිගනයේ ක්‍රියාත්මක කිරීමට පහත සැපයුන් තිබිය යුතුය.
  • Operating system : Windows 7 SP1, Windows 8/8.1/10 (64bit versions only) 
  • Processor : Intel Core i5-750 @ 2.6 GHz or AMD Phenom II X4 955 @ 3.2 GHz 
  • Memory : 4GB  
  • Video card : NVIDIA GeForce GTX 460 or AMD Radeon HD5850 (1GB VRAM)  
  • Direct X : Version 11 
  • Hard Drive : 12 GB available space
එහෙනම් මේ ගේම බාගෙනම බලන්නකො කොහොමද කියලා. කොටස් හතම එකවර මෙතනින් බාගන්න. එක extract කරද්දි පාස්වර්ඩ් එකක් ඉල්ලයි ඒකට www.sri-help.blogspot.com ලෙස දෙන්න. 

කොටස් හත වෙන වෙනම බාගන්න අය පහත ලින්ක් වලින් බාගන්න.








Winrar නැති අය මෙතනින් බාගන්න.

මෙවනි වටිනා ලිපි අප බ්ලොග් අඩවියේ පලවූ සැනින් දැනගන්න දැන්ම අපේ ෆේස්බුක් පිටුවට ලයික් කරන්න.
මෙවැනි වටිනා ලිපි පිළිබදව ඉක්මනින් දැනගන්න දැන්ම අපේ ෆේස්බුක් පිටුවට ලයික් කරන්න.

zwani.com myspace graphic comments

1 comments:

Unknown said...

මේක phone වල ගහන්න බැරිද?

Post a Comment