11 Jun 2017

Syllabuses And Teacher's Guide in Sinhala


ඔන්න වෙනදා වගේම වටිනා කියන ලිපියක් අදත් ගෙනාවා. පළමු ශ්‍රේණියේ සිට අ.පො.ස උසස් පෙළ දක්වා සිලබස් එක සහ ගුරු අත්පොත් PDF වශයෙන් බාගන්න කැමති අයට තමා මේ ලිපිය ගෙනාවේ. එහෙනම් යාළුවනේ වැඩිය කතා නැතුව මේ පොත් ටික බාගන්නකෝ. මේ සියළු පොත් ශ්‍රී ලංකා අධ්‍යයාපන දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද ඒවා බව කරුණාවෙන් සලකන්න.


ඔබගේ පරිගනකයේ Adobe Reader නැතිනම් මෙතින් බාගන්න. මේ සියළු පොත් කියවීමට ඔබගේ දුරකථනයේ හෝ පරිගනකයේ Adobe Reader තිබිය යුතුය.

  • පළමු ශ්‍රේණියේ සිට අ.පො.ස උසස් පෙළ දක්වා සිලබස්  මෙතනින් බාගන්න.

  • මෙවැලි ලිපි කියවන්න නිරතුරුව අප හා එක්වන්න. මෙතනින් පිවිස අපේ පිටුවට ලයික් කරන්න.
  • නැතිනම් මෙතනින් පිවිස අපේ Facebook page එකට ලයික් කරන්න.
මෙම ලිපි ඔබගේ ඊමේල් ලිපිනය වෙත ගෙන්වා ගැනීමට  ඔබගේ ඊමේල් ලිපිනය අපගේ බ්ලොග් අඩවියේ දකුණු පස පහත Followers කියන තැන ඇතුලත් කරන්න.
යාළුවන්ට දැන ගැනීම සඳහා SHARE කරන්න.


0 comments:

Post a Comment