21 Apr 2017

Phone එකෙන් සිංහල ටයිප් කරමු.


Phone එකෙන් සිංහල ටයිප් කරන්නේ කොහොමද කියන එක කාටත් තියන ප්‍රශ්නයක්නි. ඔන්න අපි අද ලබා දෙන්නේ ඔයාලගේ Phone එකෙන්  ලේසියෙම්ම සිංහල ටයිප් කරන්න පුළුවන් මෘදුකාංයක්.



ඒ සදහා අපි ඔබට ලබා දෙන්නේ හෙලකුරු යතුරු පුවරුවයි‍. හෙලකුරු යතුරු පුවරුව ඔබගේ දුරකථනයට ස්තාපනය කර ගන්නා අකාරය සහ භාවිතා කරන ආකාරය පහත වීඩියෝවෙන්  බලන්නකෝ.



  • එහෙනම් යාළුවනේ  හෙලකුරු යතුරු පුවරුව අවශ්‍ය  අය මෙතනින් බාගන්න.
  • මෙවැලි ලිපි කියවන්න නිරතුරුව අප හා එක්වන්න. මෙතනින් පිවිස අපේ පිටුවට ලයික් කරන්න.
  • නැතිනම් මෙතනින් පිවිස අපේ Facebook page එකට ලයික් කරන්න.
මෙම ලිපි ඔබගේ ඊමේල් ලිපිනය වෙත ගෙන්වා ගැනීමට  ඔබගේ ඊමේල් ලිපිනය අපගේ බ්ලොග් අඩවියේ දකුණු පස පහත Followers කියන තැන ඇතුලත් කරන්න.
යාළුවන්ට දැන ගැනීම සඳහා SHARE කරන්න.

0 comments:

Post a Comment