20 Apr 2017

ශ්‍රී හෙල්ප් අලුත් වුනා

අප බ්ලොග් අඩවිය දැනට මාස අටක කාලයක සිට සක්‍රීයව ක්‍රියාත්මක නොවුනි. යීට හේතුව ශ්‍රි  හෙල්ප් බ්ලොග් අඩවියේ ඇඩ්මින් විදේශ ගත වීමයි. අද සිට අප බ්ලොග් අඩවිය සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන අතර අප බ්ලොග් අඩවිය සමග නිරතුව රැදී සිටින්න. වටිනා කියන තාක්ෂනික ලිපි ඔබ හමුවට ගෙන එන්න ශ්‍රි හෙල්ප් සූදානම්.
එහෙනම් යාළුවනේ අප බ්ලොග් අඩවිය සමග නිරතුරුව එක්වන්න. ඔබ සැමට ජය

0 comments:

Post a Comment