28 Feb 2017

Pirith Player App

අද අප බ්ලොග් අඩවියෙන් ඔබට ලබා දෙන්නෙ අසිරිමත් බලයක් තියෙන, සෙතක් ශාන්තියක්, ආරක්‍ෂාවක් සැලසෙන පිරිත් ඉතාමත් පහසුවෙන්ම ඔබට නිතර ශ්‍රවණය කිරීමට හැකිවන පිරිදි නිර්මානය කරන ලද ඇප් එකක්. 


මෙහි ඇති පිරිත් සහ ගාථා

  •  මහ පිරිත
  •  සෙත් පිරිත
  •  ධම්මචක්ක සූත්‍රය
  •  ජය පිරිත
  •  සීවලී පිරිත
  •  ධජග්ග සූත්‍රය
  •  ජල නන්දන පිරිත
  •  අන්තරාය නිවාරන පිරිත
  •  රත්නමාලී යන්ත්‍රය
  •  ජත්ත මානවක ගාථා
  •  අංගුලිමාල පිරිත
  •  ජනපඤ්ජරය
  •  ඇනවුමි පිරිත
  •  වට්ටක පිරිත
  •  දස දිසා පිරිත
  •  බෝධි පූජා
  •  අටවිසි පිරිත
  •  කඳ පිරිත
  •  කරණියමෙත්ත සූත්‍රය
  •  රතන සූත්‍රය
  •  බොජ්ජංග සූත්‍රය
  •  ධම්මක්චක්ක සූත්‍රය
  •  මහ සතිපට්ඨාන සූත්‍රය
  •  පට්ච්චසමුප්පාදය
මේ ඇප් එක ඕන අය මෙතනින් බාගන්නකෝ

මෙවැනි වටිනා ලිපි කියවන්න නිරතරුව අපේ බ්ලොග් අඩවිය හා එක්වන්න.

  • මෙවැනි වටිනා ලිපි පිළිබදව ඉක්මනින් දැනගන්න අපගේ Facebook page එකට දැන්ම ලයික් කරන්න.
  • zwani.com myspace graphic comments

    • නැතිනම් මෙතනින් පිවිස අපේ Facebook page එකට ලයික් කරන්න.
    • මෙම ලිපි ඔබගේ ඊමේල් ලිපිනය වෙත ගෙන්වා ගැනීමට  ඔබගේ ඊමේල් ලිපිනය අපගේ බ්ලොග් අඩවියේ දකුණු පස පහත Followers කියන තැන ඇතුලත් කරන්න.
    යාළුවන්ට දැන ගැනීම සඳහා SHARE කරන්න.

    0 comments:

    Post a Comment