26 May 2016

කොරියානු රැකියා විභාගය නතර වෙයි.

දකුණු කොරියාවේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයින් බඳවාගැනීමට පවත්වන කොරියාණු ප්‍රවීණතා විභාගය මේ වසරේ සිට නොපැවැත්වෙන බව විදේශ සේවා නියුත්ති කාර්යාංශය පවසා ඇත.
නිවේදනයක් නිකුත් කරමින් සඳහන කළේ එය අන්තර්ජාලය හරහා පැවැත්වීමට කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය තීරනය කර ඇති බවයි.

හඳුන්වාදෙන නව ක්‍රමය යටතේ වඩා කාර්යක්ෂම සහ සාදාරණීය අයුරින් විභාගය පවැත්වීමට පවතින බවයි විදේශ සේවා නියුත්ති කර්යාංශය තවදුරටත් සඳහන් කළේය.

මෙවැනි වටිනා දේවල් අප බ්ලොග් අඩවියේ පළ වූ සැනින් දැනගන්න දැන්ම අපේ Facebook පිටුවට ලයික් කරන්න.
zwani.com myspace graphic comments

  • නැතිනම් මෙතනින් පිවිස අපේ Facebook පිටුවට ලයික් කරන්න.
  • මෙම ලිපි ඔබගේ ඊමේල් ලිපිනය වෙත ගෙන්වා ගැනීමට  ඔබගේ ඊමේල් ලිපිනය අපගේ බ්ලොග් අඩවියේ දකුණු පස පහත Followers කියන තැන ඇතුලත් කරන්න.
  • අපගේ කොරියන් පිටුවට මෙතනින් පිවිසෙන්න.
යාළුවන්ට දැන ගැනීම සඳහා SHARE කරන්න.

0 comments:

Post a Comment