මේ මෘදුකාංගය මගින් ඔබට පුළුවන් Mp3 එකක් play කරන විට ඔබගේ ලෝගෝ එක හෝ ඔබගේ පින්තූරක් හෝ ඔබට කැමති ඕනෑම පින්තූරක් වැටෙන්න හදන්නත්, ඔබගේ නම, වේබ් ලිපිනය හෝ ඊ-මේල් ලිපිනය යනාදිය දර්ශනය වන ආකාරයට සෑදීමටත් මේ මෘදුකාංගය ඔබට භාවිතා කර හැක.
බලන්නකො පහත ස්ක්‍රීන්ශොට් එක
පින්තූරය විශාල කර බැලීමට පින්තූරය මත කිලික් කරන්න
මෙතනින් පිවිස මේ මෘදුකාංගය බාගන්න.
- මෙවැනි වටිනා මෘදුකාංගයක්ම සෑම දිනකම අප බ්ලොග් අඩවියෙන් ඔබට ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටී. නිරතුරුව අප හා එක්වන්න.
- මෙවැනි වටිනා ලිපි ඔබගේ Email ලිපිනයට ගෙන්වා ගැනීමට අප බ්ලොග් අඩවියේ දකුණු පස පහත Followers කියන තැන ඔබගේ Email ලිපිනය ඇතුලත් කරන්න
- මෙවැනි වටිනා ලිපි අප බ්ලොග් අඩවියේ පල වූ සැනින් දැනගන්න දැන්ම අපේ Facebook පිටුවට ලයික් කරන්න. නැතිනම් මෙතනින් අපේ Facebook පිටුවට පිවිසෙන්න.

0 comments:
Post a Comment