13 Mar 2016

කොරියාවට මෙරටින් යවන ශ්‍රමිකයින් සංඛ්‍යාව ඉහළට

දකුණු කොරියාවට යවන මෙ‍රට  ශ්‍රමිකයින් සංඛ්‍යාව ඉහළ නැංවීමට ශ්‍රි ලංකාව එකඟතාවය පළ කර ඇත.

දකුණු කොරියාවේ සංචාරයක නිරත විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ දකුණු කොරියානු විදේශ අමාත්‍ය අතර පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණ ඇති බව සඳහන්ය.


එහිදී ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් සඳහා තවදුරටත් පහසුකම් සැපයීම ඉහළ නැංවීමටද දකුණු කොරියාව එකඟතාවය පළ කර ඇති බව වාර්තා වෙයි.

මේ වන විටත් ශ්‍රි ලංකියකයන් 42000කට අධික පිරිසක් දකුණු කොරියාවේ සේවය කරමින් සිටියි. මෙම ශ්‍රමිකයින් දෙරටේම ආර්ථිකයට ශක්තියක් වී ඇති බව දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුන් බියුන් මහතා ප්‍රකාශ කර ඇත.

මෙවැනි වටිනා කරුණු ඉක්මනින් දැනගන්න සෙට් වෙන්න අපේ Facebook page එකට .



අපගේ කොරියන් පිටුවට මෙතනින් පිවිසෙන්න.

zwani.com myspace graphic comments

0 comments:

Post a Comment