12 Mar 2016

කොරියාවේදී ඔබට අවශ්‍ය වන දුරකථන අංක

කොරියාවේදී ඔබට අවශ්‍ය වන දුරකථන අංක (전화 번호)
  • ශ්‍රි ලංකා තානාපති කාර්යාලය :  02-735-2966

  • නෙදොම්බුව    :  1350 (කොරියාවේ දී ඇතිවන ඕනෑම ප්‍රශ්නයක් විසඳා දෙන තැන)

  • කුක්මින් යොංගුම්    : 1355 (විශ්‍රාම වැටුප් පිළිබදව) 

  • සොල් පොජොම් පෝහොම්   : 02-777-6689  (ආයතනයක හිග මුදල් ලබා ගැනීමේ රක්ෂණය පිළිබදව)

  • කොංගං පෝහොම්   : (....)-1577-1000 තමන් සිටින පළාතේ අංකය මුලට යොදන්න (රෝහල් රක්ෂණය බෙහෙත් කාර්ඩ් එක පිළිබදව)

여러분 모두 감사합니다!

මෙවැනි වටිනා කරුණු ඉක්මනින් දැනගන්න සෙට් වෙන්න අපේ Facebook page එකට .




එහෙනම් කොමෙන්ස් එකකුත් දාගෙනම යන්න හොදේ

zwani.com myspace graphic comments

0 comments:

Post a Comment