මෙවර කොරියානු විභාගය සඳහා සූදානම් වන ඔබ වෙනුවෙන් ඔන්න අදත් වටිනා ලිපියක් ගේනාවා. මෙම කොරියානු බහු මාධ්‍ය ශබ්දකෝෂය ඔබට වැදගත් වන්නේ ඇයි.ඇත්ත වශයෙන්ම කොරියානු භාෂාව ඉගෙන ඉගනා ගන්නා අධුනියකන්ට නම් මෙය වඩාත් ප්‍රයෝජනවත් වේ. මෙම කොරියානු බහු මාධ්‍ය ශබ්දකෝෂය තුළ අති වීශේෂත්වය වන්නේ පින්තූර ශබ්ධ කෝෂයක් වන අතර මෙහි මාතෘකා 40 ක් ඔස්සේ බෙදා දක්වා ඇත.සෑම වචනයක් සඳහාම රූප ඉදිරිපත් කර ඇති අතර රූපය මතට මවුසය ගෙන ගිය විට රූපයට අදාළ වචනය කොරියානු බසින් තිරය මත දර්ශනය වේ. ඒ වගේම රූපය මත කිලික් කර විට එම වචනය කොරියානු බසින් උච්ඡාරණය කරන අයුරු ශ්‍රවණය කළ හැක.
මෙන්න screenshot කිහිපයක්
- මෙම ශබ්දකෝෂය භාවිත කිරීම සඳහා ඇඩෝබි ෆ්ලෑෂ් ප්ලේයර් එක තිබිය යුතු අතර නැති අය මෙතනින් ගන්න.
- බහු මාධ්‍ය ශබ්දකෝෂයට මෙතනින් පිවිසෙන්න. (මෙහිදී තප්පර 4 ගත වූ පසු SKIP AD මත කිලික් කරන්න)
- අපගේ කොරියන් පිටුවට මෙතනින් පිවිසෙන්න.
- මෙවැනි වටිනා ලිපි හැමදාමත් ඔබට ගෙන එක මම සමීර කරුණාරත්න
- ඔබගේ ඊමේල් ලිපිනය අපගේ බ්ලොග් අඩවියේ දකුණු පස පහත Followers කියන තැන ඇතුලත් කරන්න.
- මෙවැනි දේවල් ඉක්මනට දැන ගන්න අපේ Facebook page එකට සෙට්වෙන්න.

0 comments:
Post a Comment