බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානය වෙනුවෙන් සිය කණ්ඩායමට දිරිදීම සඳහා ගීතයක් එළිදක්වා ඇත.
Champion ලෙස නම් කර ඇති මෙම ගීතය මේ දිනවල ලොවපුරා අතිශය ජනප්‍රිය වී ඇත. මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්ව තිබෙන සිය කොදෙව් ක්‍රීඩකයන්ගේ දක්ෂතා පිළිබඳව මෙම ගීතය තුළ අන්තර්ගත වේ.
සෙට් වෙන්න අපේ Facebook page එකට
0 comments:
Post a Comment