29 Jul 2016

Birthday song and videos designs

http://sri-help.blogspot.com/2016/07/birthday-song-and-videos-designs.html#more
ශ්‍රි හෙල්ප් සෑම දිනකම වටිනා ලිපි ගෙන එනවනි. ඔන්න අදත් ඒ වගේම වටිනා ලිපියක් ගෙනාවා. අපි ඉතින් තමන්ගේ අම්මාට තාත්තාට සහෝදර සහෝදරියන්ට  තමන්ගේ යළුවන්ටත් වගේම .තමන් ආදරය කරන අයටත් පඋපන්දිනේට සුබ පතනවනි නේද? ඔන්න ඒ හැමෝම පුදුම වෙන අකාරයට උපන්දිනේට සුබ පැතුම් එක්කරන්න පුළුවන් ක්‍රමයක් තමා අද ශ්‍රි හෙල්ප් කියලා දෙන්න යන්නේ. මේක ඇවිල්ලා වෙබ්  සේවාවක්. මේ වෙබ් අඩවියෙන් අපට කැමති ඕනෑම නමකට ගැලපෙන විදියට උපන්දින සිංදුවක් වගේම වීඩියොවක් නිර්මානය කරගත හැක.

බලන්නකො පහත උදාහරනය දෙස. මගෙ නම දාලා තමා ඒ වීඩියොස් එක හදාගත්තේ.



මේ විදියට උපන්දින සුබ පැතුම් ගීතයක් උනත් නිර්මානය කරන්න පුළුවන්.

අපි එහෙනම් බලමු මේ අකාරයට උපන්දින සුබ පැතුම් ගීතයක් සහ වීඩියෝවක් නිර්මානය කරගන්නේ කොහොමද කියලා. මෙතින් අපේ Facebook පිටුවට පිවිස අපේ Facebook පිටුවට ඔබට ලයික් කර හැක.

  • පළමුවෙන්ම මෙතනින් එම වෙබ් අඩවියට පිවිසෙන්නකෝ. (තප්පර පහකින් පසුව SKIP AD මත කිලික් කරන්න)
  •  යින් පසුව පහත ආකාරයේ වෙබ් පිටුවක් දක්නට ලැබේ.
  • ඉහත රූපයේ අකාරයට ඔබ කැමති නම ටයිප් කරන්න. එවිට Birthday song එක සහ birthday videos එක එම වෙබ් පිටුවේ පහත නිර්මානය වේ.ෙ
  • මෙවැනි වටිනා ලිපි ඔබගේ Email ලිපිනයට ගෙන්වා ගැනීමට අප බ්ලොග් අඩවියේ දකුණු පස පහත Followers කියන තැන ඔබගේ Email  ලිපිනය ඇතුලත් කරන්න
මේ ලිපිය ඔබට වටිනවානම් අනිවාර්යෙන්ම ඔබගේ අදහසකුක් දාලම යන්න.. අපේ Facebook පිටුවට ලයික් කරන්න.
zwani.com myspace graphic comments

0 comments:

Post a Comment