28 Jul 2016

Distance Finder

http://sri-help.blogspot.com/2016/07/distance-finder.html
ශ්‍රි ලංකාවේ ප්‍රධාන නගර දෙකක් අතර ඇති දුර කිලෝ මීටර් වලින් සහ සැතපුන් වලින් සොයාගත හැකි ලාංකීය මෘදුකාංගයක් තමා අද ශ්‍රි හෙල්ප් තුළින් ඔබට ලබා දෙන්නේ. මෙය ඉතා කුඩා මෘදුකාංගයක් වන අතර ඉන්ස්ටෝල් කිරීමටද අවශ්‍ය නොවේ. ඩබල් කිලික් කරාම ඕපන් වෙනවා.

මෙවැනි වටිනා ලිපි ඔබගේ Email ලිපිනයට ගෙන්වා ගැනීමට අප බ්ලොග් අඩවියේ දකුණු පස පහත Followers කියන තැන ඔබගේ Email  ලිපිනය ඇතුලත් කරන්න. මෙතනින් අපේ Facebook පිටුවට පිවිසෙන්න.

බලන්න පහත ස්ක්‍රීන්ශොට්

මෙතනින් මේ මෘදුකාංගය බාගන්නකො. 112KB පමනයි.

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති SKIP AD යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න

අපේ Facebook පිටුවට ලයික් කරන්න.
  ඔබගේ අදහස් දාන්න අමතක නොකරන්න.
zwani.com myspace graphic comments

0 comments:

Post a Comment