27 Jul 2016

Desktop Record

http://sri-help.blogspot.com/2016/07/desktop-record.html#more
ශ්‍රි හෙලප් අදත් ඔයලට වටිනා මෘදුකාංගයක් ලබා දෙන්න තමා යන්නේ. අපි මීට ඉහතදීත් මෙවැනි වටිනා ලිපි කිහිපයක්ම ගෙනාවනි. ඒ ලිපි මෙතනින් බලන්න පුළුවන්.
Desktop එකේ අපි කරන දේවල් Record කරන්න පුළුවන් පුංචි මෘදුකාංගයක් තමා අද ඔයලට ලබා දෙන්නේ. Gif ෆයිල් ටයිප් එකෙන් තමා Desktop Record කරන්න පුළුවන්. මේ මෘදුකාංගයෙන් Record කරන ලද වීඩියෝස් එකක් පහත තියනවා.බලන්නකො කොහොමද කියලා.


මේ මෘදුකාංගය මෙතනින් බාගන්න (තප්පර පහකින් පසුව SKIP AD> මත කිලික් කරන්න)

මේ ලිපිය ඔයලට වටිනාවනම් අනිවාරයෙම්ම Comments එකක් දාලා යන්න හොදේ.

මෙවැනි වටිනා ලිපි ඔබට සෑම දිනකම අප ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටී. මම ලංකවේ ඉදන් ඔයලට ගෙන එන අවසාන ලිපිය මේක වෙන්න පුළුවන්. යීට ඉස්සරින් තවත් ලිපි කිපියක් ලබා දෙන්න බලනවා. ශ්‍රි හෙලප් හැමදාමත් ඔබ සමගයි. මම කොහේ ගියත් ශ්‍රි හෙලප් දිගටම කරනවා. ඔබ සැමට ජය. අපේ Facebook පිටුවට ලයික් කරන්න.
zwani.com myspace graphic comments

0 comments:

Post a Comment