26 Jul 2016

Desktop Dog and Cat Gadget

http://sri-help.blogspot.com/2016/07/desktop-dog-and-cat-gadget.html
පරිගනකයේ ඩෙස්ටොප් එකට සුරතල් බලු බැටියෙක් හරි සුරතල් පූස් පැටියෙක් හරි දාගන්න ආසද?

ඔන්න එහෙනම් අද ශ්‍රි හෙල්ප් තුළින් සුරතල් බලු පැටියෙක් සහ සුරතල් පූස් පැටියෙක් ගෙනාවා.  මේක ඇවිත් සුපිරි ගැජල් එකක්. මේක ඉන්ස්ටෝල් කිරීමටද අවශ්‍ය නොවන අතර  ඩබල් කිලික් කරාම වැඩ කරනවා.
01. බලු පැටියා ඕන අය මෙතනින් බාගන්න  (4.83 MB)

02. පූස් පැටියා ඕන අය මෙතනින් බාගන්න  (617 KB)

මෙවැනි වටිනා මෘදුකාංග මෙන්ම තවත් වටිනා කියන ලිපි ඔබට ලබාදීමට ශ්‍රි හෙල්ප් බලාපොරොත්තුවෙන් සිටී. අපේ ෆේස්බුක් පිටුවට ලයික් කරන්න.

ඔබගේ අදහස් දාන්න අමතන නොකරන්න.
zwani.com myspace graphic comments

0 comments:

Post a Comment