25 Jul 2016

How to Check If an iPhone Is Original?

http://sri-help.blogspot.com/2016/07/how-to-check-if-iphone-is-original.html#more
අද ශ්‍රි හෙල්ප් බ්ලොග් අඩවියෙන් ඔබට ගෙන එන්නේ ඔබගේ අයිෆෝන් එක ඔර්ජිනල් එකක්ද කියලා බලන්නෙ කොහොමද කියලා. අපි ඔයලට ක්‍රම කිහිපයක්ම කියලා දෙනවා.
  • පළමු ක්‍රමය
http://www.imei.info/?imei යන වෙබ් අඩවියට පිවිස අයිෆෝන් එකෙහි ඉමි අංකය එහි සටහන් කරන්න.එවිට එම අංකය නියම අයිෆෝන් එකකට අයත්දැයි පෙන්වයි. මෙම අංකය නිවරදි එකක් නොවේය කියා පණිවුඩයක් ලැබුණොත් එහි තේරුම මෙය ඔර්ජිනල් අයිෆොන් එකක් නොවන බවයි.

 බලන්න පහත ස්ක්‍රීන්ශොට් එක

  •  දෙවන ක්‍රමය
iphoneimei.info/ වෙබ් යන අඩවියටද පිවිස ඔබගේ අයිෆෝන් එකේ ඉමි අංකය එහි සටහන් කිරීමෙන් ඔර්ජිනල් අයිෆෝන් එකක් දැයි දැන ගැනීමට හැක.

බලන්න පහත ස්ක්‍රීන්ශොට් එක

  • තෙවන ක්‍රමය
itools.hk/multi_lang_pc_download.html යන වෙබ් අඩවියෙන් නොමිලේ ලබා දෙන මෘදුකාංගයක් ඇසුරෙන්ද ඔබගේ අයිෆෝන එක ඔර්ජිනල් එකක් දැයි බලාගත හැක. මුලින්ම මේ මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගෙන, ඩේටා කේබලය යොදා ගෙන අයිෆෝන එක පරිගණකයට සම්බන්ධ කර යුතුය. එවිට මෙම අයි ෆෝන් එක නියම අයිෆෝන් එකක් දැයි පරික්ෂා කොට බැලේ. මෙය වඩාත් විශ්වාසනීය පරීක්ෂාවකි.

මෙවැනි වටිනා ලිපි තවත් අප බ්ලොග් අඩවියෙන් ඔබට ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටී. එම ලිපි අප බ්ලොග් අඩවියේ පලවු සැනින් දැනගන්න දැන්ම අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න.

ඔබගේ අදහස් දාන්න අමතන නොකරන්න.
zwani.com myspace graphic comments

0 comments:

Post a Comment