24 Jul 2016

AdBlock - Web Browsers

 http://sri-help.blogspot.com/2016/07/adblock-web-browsers.html#more
අද මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ කොරියාවේ සිටින අපේ සහෝදරයෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙනි. මෙම ප්‍රශ්නයට ඔබත් මුහුන දුන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්.

වෙබ් බ්‍රව්සර් එකක් හරහා ඔබ අන්තර්ජාලය භාවිතා කරන විට ඔබගේ වෙබ් බ්‍රව්සර් එකේ විශාල වශයෙන් දැන්වීම් ප්‍රදර්ශනය වෙනවාද? ඔන්න එහෙනම් ඒකට පිලියමක් තමා අද ශ්‍රි හෙල්ප් ඔබ වෙත ගෙන එන්නේ.

http://sri-help.blogspot.com/2016/07/adblock-web-browsers.html#more

  • පළමුවෙම්ම කරන්න ඕන malware remover tool එක භාවිතා කරගෙන පරිගනකය ස්කෑන් කර වෙබ් බ්‍රව්සර් සමඟ සම්බන්ධ වී ඇති මැල්වෙයා ඉවත් කිරීමයි. එහෙනම් යාළුවනේ මෙතනින් පිවිස එම මෘදුකාංගය බාගෙන ඔබගෙ පරිගනය පළමුව ස්කෑන් කරගෙන ඉන්නකෝ.
  • දැන් ඔබ පරිගනය ස්කෑන් කර මැල්වෙයා ඉවත් කරගෙන ඇති කිය මා සිතමි. ඉන් පසුව AdBlockplus වැඩසටහන ඔබගේ වෙබ් බ්‍රව්සර් එක තුළ ඉන්ස්ටෝල් කරන්න. එම AdBlockplus වැඩසටහන මෙතනින් පිවිස ඉන්ස්ටොල් කරගන්න.දැන් වැඩේ ගොඩ. දැන් ඔයලට කිසිම ගැටළුවකින් තොරව අන්තර්ජාලය භාවිතා කර හැකි අතර පෙර මෙන් ඔබගේ වෙබ් බ්‍රව්සර් එකේ ඇන්වීම් දර්ශනය නොවේ.
 Download link එකක් මත click  කර පසු තප්පර පහකින් පසුව SKIP AD>> මත කිලික් කරන්න

මෙවැනි වටිනා ලිපි පිළිබදව ඉක්මනින් දැනගන්න දැන්ම අපේ ෆේස්බුක් පිටුවට ලයික් කරන්න.
ඔබගේ අදහස් දාන්න අමතන නොකරන්න.
zwani.com myspace graphic comments

0 comments:

Post a Comment