වෙබ් බ්‍රව්සර් එකක් හරහා ඔබ අන්තර්ජාලය භාවිතා කරන විට ඔබගේ වෙබ් බ්‍රව්සර් එකේ විශාල වශයෙන් දැන්වීම් ප්‍රදර්ශනය වෙනවාද? ඔන්න එහෙනම් ඒකට පිලියමක් තමා අද ශ්‍රි හෙල්ප් ඔබ වෙත ගෙන එන්නේ.
- පළමුවෙම්ම කරන්න ඕන malware remover tool එක භාවිතා කරගෙන පරිගනකය ස්කෑන් කර වෙබ් බ්‍රව්සර් සමඟ සම්බන්ධ වී ඇති මැල්වෙයා ඉවත් කිරීමයි. එහෙනම් යාළුවනේ මෙතනින් පිවිස එම මෘදුකාංගය බාගෙන ඔබගෙ පරිගනය පළමුව ස්කෑන් කරගෙන ඉන්නකෝ.
- දැන් ඔබ පරිගනය ස්කෑන් කර මැල්වෙයා ඉවත් කරගෙන ඇති කිය මා සිතමි. ඉන් පසුව AdBlockplus වැඩසටහන ඔබගේ වෙබ් බ්‍රව්සර් එක තුළ ඉන්ස්ටෝල් කරන්න. එම AdBlockplus වැඩසටහන මෙතනින් පිවිස ඉන්ස්ටොල් කරගන්න.දැන් වැඩේ ගොඩ. දැන් ඔයලට කිසිම ගැටළුවකින් තොරව අන්තර්ජාලය භාවිතා කර හැකි අතර පෙර මෙන් ඔබගේ වෙබ් බ්‍රව්සර් එකේ ඇන්වීම් දර්ශනය නොවේ.
ඔබගේ අදහස් දාන්න අමතන නොකරන්න.
0 comments:
Post a Comment