24 Jul 2016

Prisma App Official released for Android

http://sri-help.blogspot.com/2016/07/prisma-app-official-released-for-android.html#more
පසුගිය දිනයල වඩත් කතා බහට ලක් වුන ඇප් එකක්නි මේ ප්‍රිස්මා ඇප් එක. ඔන්න යළුවනේ එම ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් ‍ෆොන් වලට නිලවශයෙන් මෙම ප්‍රිස්මා ඇප් එක හදුනා වී තිබෙනවා. මීට පෙර බීටා වර්ෂන් එක හදුන්වා දුන්නත් ඒක හැම ෆොන් එකකම වැඩ කලේ නෑනි. නමුත් දැන් ඇන්ඩ්‍රොයිඩ් ‍ ෆෝන් සඳහා නිල වශයෙන් මෙම ප්‍රිස්මා ඇප් එක හදුන්වා දී තිබෙන නිසා ඇපල් ෆෝන් වල ප්‍රිස්මා ඇප් වැඩ කළා වගේම  ඇන්ඩ්‍රොයිඩ් ‍ ෆෝන් වලත් මෙම ඇප් එක පාවිච්චි කරන්න හැකි වීමයි.

බලන්නකෝ  පහත ස්ක්‍රීන්ශොට් එක
  • මෙවැනි වටිනා ලිපි  අප බ්ලොග් අඩවියේ පල වූ සැනින් දැනගන්න දැන්ම අපේ Facebook පිටුවට ලයික් කරන්න.

ඔබගේ අදහස් දාන්න අමතන නොකරන්න.
zwani.com myspace graphic comments

0 comments:

Post a Comment