31 Jul 2016

Vault-Hide SMS, Pics & Videos

http://sri-help.blogspot.com/2016/07/vault-hide-sms-pics-videos_30.html
ඔයාගේ ෆෝන් එකේ තිබෙන පුද්ගලික දේවල් ආරක්ෂා කර ගැනීමට හැකි ඇප් එකක් තමා අද අප ලබා දෙන්නේ. මේ ඇප් එකෙන් ඔයලට පුළුව්න් SMS, වීඩියෝස්, පින්තූර යනාදිය ලොක් එකක් දාලා තියාගන්න. මම හිතනවා මේ ඇප් එක කොයි කාටත් වැදගත් වෙයි කියලා.

බලන්නකො පහත ස්ක්‍රීන්ශොට්



මේ ඇප් එකේ තියන අනිත් විශිෂත්වය වන්නේ වෙනත් කෙනෙකු මේ ලොග් එක ඉවත් කරන්න ඇදුවොත් එම පුද්ගලයාගේ පින්තූරයත් ඉදිරිපස කැමරාවෙන් ලබා ගන්නා අතර ඔහු උත්සහ කරන ලද මුර පදද ඔබට ලබා දේ.

මෙතනින් මේ ඇප් එක බාගන්න.(තප්පර පමකින් පසුව SKIP AD මත කිලික් කරන්න)

මෙවැනි වටිනා ලිපි අප බ්ලොග් අඩවියේ පල වූ සැනින් දැනගන්න අපේ Facebook පිටුවට ලයික් කරන්න.නැතිනම් මෙතනින් පිවිස අපේ Facebook පිටුවට ලයික් කරන්න.


zwani.com myspace graphic comments

0 comments:

Post a Comment