මේ ඉලෙක්ට්‍රික් මෝට්ර් රථයෙන් කිලෝ මීටරයක දුර ප්‍රමාණයක් ධාවනය කිරීම සඳහා රුපියල් 3.50ක වගේ අඩු මුදලක් වැයවන බව කේ.ටී කපිලද සිල්වා පවසසි.මෙය කොළඹ අවට නගර බද ප්‍රදේශ වලට සුදුසු බවයි ඔහු තව දුරටත් පැවසූවේ. මේ මෝටර් රථයේ වැඩිපුර විස්තර දැන ගැනීම සඳහා පහත විඩියෝව බලන්නකෝ.
මෙය වෙළද පොළට යොමු කිරීමට සහය දක්වන බව පසුගිය දින මුදල් ඇමති කවී කරුණානායක මහතා පවසූවේ.
අපේ Facebook පිටුවට ලයික් කරන්න.
මෙවැනි වටිනා ලිපි අප බ්ලොග් අඩවියේ පල වූ සැනින් දැනගන්න අපේ Facebook පිටුවට ලයික් කරන්න.නැතිනම් මෙතනින් පිවිස අපේ Facebook පිටුවට ලයික් කරන්න.
0 comments:
Post a Comment