31 Jul 2016

1Km වියදම රුපියල් 3.50 යි.

http://sri-help.blogspot.com/2016/07/1km-350_31.html
කප්ලා මෝටර්ස් ඉන්ඩස්ට්‍රීම් මඟින් දේශීයව නිෂ්පාදනය කළ නවතම ඉලෙක්ට්‍රොනික මෝටර් රථය මේ වන විට අත්හදා බලමින් පවතින බවට වාර්තා වෙනවා.

මේ ඉලෙක්ට්‍රික් මෝට්ර් රථයෙන් කිලෝ මීටරයක දුර ප්‍රමාණයක් ධාවනය කිරීම සඳහා රුපියල් 3.50ක වගේ අඩු මුදලක් වැයවන බව කේ.ටී කපිලද සිල්වා පවසසි.මෙය කොළඹ අවට නගර බද ප්‍රදේශ වලට සුදුසු බවයි ඔහු තව දුරටත් පැවසූවේ. මේ මෝටර් රථයේ වැඩිපුර විස්තර දැන ගැනීම සඳහා පහත විඩියෝව බලන්නකෝ.

මෙය වෙළද පොළට යොමු කිරීමට සහය දක්වන බව පසුගිය දින මුදල් ඇමති කවී කරුණානායක මහතා පවසූවේ.

අපේ Facebook පිටුවට ලයික් කරන්න.


මෙවැනි වටිනා ලිපි අප බ්ලොග් අඩවියේ පල වූ සැනින් දැනගන්න අපේ Facebook පිටුවට ලයික් කරන්න.නැතිනම් මෙතනින් පිවිස අපේ Facebook පිටුවට ලයික් කරන්න.


0 comments:

Post a Comment