5 Aug 2016

How old do I look?

http://sri-help.blogspot.com/2016/08/how-old-do-i-look.html
පින්තූර විමසා වයස කියන හව් ඕල්ඩ් නෙට්

මෙම වෙබ් සේවය වෙත පිවිස යම් කෙනෙක්ගේ ඡායාරූපයක් අප්ලෝඩ් කළ විට එහි සිටින්නාගේ සැබෑ වයස කුමක් වුවත් මුහුණෙන් පෙන්වන වයස දන්වයි.
මොකද කියන්නෙ ඔයලගේ ඡායරූපයක්  මෙම වෙබ් අඩවියට අප්ලොඩ් කරලා වයස කීයක් විතර පෙන්වනවද කියලා බලමුද? එහෙනම් කැමති අය මෙතනින් පිවිස බලන්නකෝ.

මෙවැනි වටිනා ලිපි හැමදාමත් කියවන්න දැන්ම අපේ Facebook පිටුවට ලයික් කරන්න. නැතිනම් මෙතින් අපේ Facebook පිටුවට ලයික් කරන්න.

zwani.com myspace graphic comments

0 comments:

Post a Comment