26 Aug 2016

Eject & Load CD/DVD Drive software

http://sri-help.blogspot.com/2016/08/eject-load-cddvd-drive-software_26.html
CD / DVD ඩ්‍රයිව් එකේ බටන් එක බේරගන්න මෙන්න මෙහෙමයි.

ඔයලාගේ ලැප්ටොප් එකේ වගේම ඩෙස්ටොප් එකේ  CD / DVD ඩ්‍රයිව් එකේ බටන් එක ඔබට ආරක්ෂා කරන්න පුළුවන් අපූරු මෘදුකාංගයක් තමා අද ශ්‍රි හෙලප් ඔබට ගෙනාවේ. මෙම මෘදුකංගය මගින් ඔබට පුළුවන් CD / DVD ඩ්‍රයිව් එකේ බටන් එක නොමැතිව ඩ්‍රයිව් එක එලියට ගැනීමට සහ ඇතුලට යැවීමට.
http://sri-help.blogspot.com/2016/08/eject-load-cddvd-drive-software_26.html

.
මෙම මෘදුකාංගය ඕන අය මෙතනින් බාගන්න. ( 25KB ක් පමනයි)

මෙවැනි වටිනා ලිපි අප බ්ලොග් අඩවියේ පල වූ සැනින් දැනගන්න අපේ Facebook පිටුවට ලයික් කරන්න.නැතිනම් මෙතනින් පිවිස අපේ Facebook පිටුවට ලයික් කරන්න.

zwani.com myspace graphic comments

0 comments:

Post a Comment