11 Mar 2016

කතා කරන ලංකාවේ Software එක (Text Player)


http://sri-help.blogspot.com/2016/03/software-text-player.html
ශ්‍රී හෙල්ප් අද ගේනාවේ කතා කරන Software එකක්. මේකෙ නම Text Player . දැත්ත වශයෙම්ම කියනවානම් මේ Software එක ලාංකීය නිර්මානයක්. පහත පින්තූරයේ ඉන්න කෙනා තමා මේ Software එක නිර්මානය කරලා තියෙන්නේ.

 

ඇත්ත වශයෙම් මේ Software එකෙන් අපිට මොනවද  කරන්න පූළුවන්. මේ Software එකෙන් පුළුවන් අපිට අවශ්‍ය ඕනම වචනයක් ඡේදයක් නැතිනම් පොතක් උනත්  කියවගන්න. කරන්න තියන එකම දෙය ඔබට කියවීම අවශ්‍ය වචනය හෝ ඡේදය කොපි කර පේස්ට් කර Play කිරීමයි. කිවන්න කම්මැලි අයට වගේම අපිට කියවිය නොහැකි වචන උච්චාරනය කරන ආකාරය පිළිබදව   අවබෝදයක් ලබා ගත හැකියි.

මේ Software  එක සම්පූර්ණයෙම්ම නොමිලේ ලබා දෙන අතර ඉන්ස්ටෝල් කිරීම ද අවශ්‍ය නොවේ.ඩබල් කිරික් කරාම නිකම්ම open වෙනවා. ඔන්න එහෙනම් බාගෙනම බලන්නකො කොහොමද කියලා..

http://adf.ly/1YBVYb
කොමෙන්ස් එකකුත් එහෙනම් දාගෙනම යන්න හොදේ...




zwani.com myspace graphic comments



0 comments:

Post a Comment