6 Jul 2016

ebay.com ඉතිහාසය

ebay ලිපි මාලාව හදුන්වා දීම.

ශ්‍රි හෙල්ප් බ්ලොග් කරු විසින් අද සිට ඔබ වෙත ගෙන එන අළුත්ම ලිපි මාළාව තමා  ebay ගැන ලියවුනු ලිපි මාලාව. ebay ගැන දැනගන්න කැමති ගොඩක් අය අද සිට අප බ්ලොග් අඩවිය සමග රැදී සිටී යැයි මම විශ්වාස කරමි. අප ගෙන එන ලිපි මාලාව අවසානයේ ඔබටත් කිසිදු ගැටළුකින් තොරම ebay හරහා වඩා හොද භාණ්ඩයක් ගෙන්වා ගැනීමට අවශ්‍ය දැනුම ලැබෙනු ඇත. මේ සියළු ලිපි ඉතා සරලව අප ගෙන ඒමට සූදානම් වී ඇති අතර අප අද දින සිටි එම ලිපි මාලාව ගෙන ඒමට සූදානමින් සිටී. මේ සියළු ලිපි අප බ්ලොග් අඩවියේ පල වූ සැනින් දැනගන්න දැන්ම අපේ Facebook පිටුවට ලයික් කරන්න .


ඒසේම එම ලිපි ඔබලේ ඊමේල් ලිපිනයට ගෙන්වා ගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය අපගේ බ්ලොග් අඩවියේ දකුණු පස පහත Followers කියන තැන ඇතුලත් කරන්න.

මෙම ලිපි මාලාව ඔබගේ මිතුරන් ලගට ගෙන යාමට ඔබගේ සහයෝගය පළමුවෙන්ම  ඉල්ලා සිටිමි. අප බ්ලොග් අඩවිය ආරම්භ වී දැනට මාස හතරක් පමන කාළයක් වන අතර අප බ්ලොග් අඩවිය එතරන් ජනප්‍රිය වී නැත. එම ජනප්‍රියතාවය ලබා ගැනීමට ඔබගේ සහයෝගය මා වෙත ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරමි. මෙතනින් පිවිස අපේ පිටුවේ ඇත ලිපි යාළුවන්ට දැන ගැනීම SHARE සඳහා කර හැක.

අප සෑම ලිපියකම අවසානයේ ඔබලාගේ අදහස් බලාපොරොත්තුවන අතර එම අදහස් අනුව අපගේ අනෙකුත් ලිපි සැකසෙනු ඇත. එම නිසා සෑම ලිපියකම අවසානයේ අප දිරිමත් කිරීමට මෙන්න වඩා ගුණාත්මක ලිපි මාලාවත් ඔබ වෙත ගෙන ඒමට ඔබගේ අදහස් අප හා නිරතුරුව බෙදාගන්න. ඔන්න එහෙනම් අපි අද ඉදලම වැඩේ පටන් ගමු.

ebay.com ඉතිහාසය

1995 වර්ෂයේ Pierre Omidyar විසින් ආරම්භ කරනු ලැබූ වෙබ් අඩවිය ප්‍රථමටයෙන් නම් කරනු ලැබුවේ Auction web  නමිනි. පසුව එය යන නමට වෙනස් කරන ලදී.ebay යනු echo bay යන්න කෙටි කර සෑදුනු වචනයකි.

ebay.com නිර්මාතෘ Pierre Omidyar
ebay හි මූලික දර්ශනය වනුයේ පාරිභෝගිකයින් සහ වෙළෙන්ඳන් එකිනෙකා සම්බන්ධ කිරීමයි.Amazon වෙබ් අඩවිය මෙන් ebay ආයතනය මගින්ම භාණ්ඩ විකුණන්නේ නැත. විකුණන සියලුම භාණ්ඩ තුන්වන පාර්ශවයේ ඒවාය.
1998 වර්ශය අවසානය වන විට මිලියන 2.1 කට වැඩි පිරිසක් එහි ලියාපදිංචි වී සිටියේ ය. එවකට ebay යනු වැඩිම දෙනෙක් නැරඔු භාණ්ඩ විකුණන වෙබ් අඩවියයි.


අද වන වට මෙහි ලියාපදිංචි පිරිස මිලියන 200 ඉක්මවයි. ඉන් වැඩි පිරිසක් මිලදී ගන්නන්ය.

ebay වෙබ් අඩවියේ මූලික පරමාර්ථය වන වෙළෙන්ඳන් සහ පාරිභෝගිකයින් එක්තැනකදී මුන ගැස්වීම යන පදනම මඟින් මෙම  වෙබ් අඩවියට සම්බන්ධවන සියළුම දෙනාට ලාභ ප්‍රයෝජන සැලසේ. දැනට අන්තර්ජාලයේ පවතින ඇති සාර්ථකම e-commerce වෙබ් අඩවියක් වන ebay  වෙබ් අඩවිය දිනෙන් දින වඩාත් සාර්ථක වන්නේ මෙයට අලුතෙන් එකතුවන  වෙළෙන්ඳන් නිසාය.

  • මෙවැනි තවත් ලිපියකින් අපි හමුවෙමු. යීලග ලිපියේ "ebay ඔබට වැදගත් වන්නේ ඇයි සහ ebay වලින් ඔබට කරහැක්කේ මොනවාද යන්න පිළිබදව අප කතාකරමු.
  • මෙම ලිපි අප බ්ලොග් අඩවියේ පළ වූ සැනින් දැනගන්න දැන්ම අපේ Facebook පිටුව හා එක් වන්න.
  • ඔබගේ අදහස් කරුණාකර දක්වන්න. ඔබ සැමට ජය. මම ශ්‍රි හෙල්ප් බ්ලොග් කරු - සමීර කරුණාරත්න.
zwani.com myspace graphic comments

0 comments:

Post a Comment