19 Jul 2016

Skill Test

මෙවර කොරියන් භාෂා ප්‍රවීනතා විභාගයට මුහුන දෙන ඔබට EPS Skill Test එක අනිවාර්ය වී ඇත. ඔබට Skill Text  එකේදී මුහුන දීමට සිදුවන  ප්‍රාෙයෝගික ක්‍රියාකරකම් පහත පරිදි වේ. ඔබ මේවා හොදින් නරබා ඒවා පුරුදු පුහුණු වීම ප්‍රාෙයෝගික පරීක්ෂනය සමත් වීමට ලොකු පිටුවහලක් වේ.
මෙවැනි වටිනා ලිපි ඔබගේ Email ලිපිනයට ගෙන්වා ගැනීමට අප බ්ලොග් අඩවියේ දකුණු පස පහත Followers කියන තැන ඔබගේ ලිපිනය ඇතුලත් කරන්න.






මීට අමතරව ඔබගේ ශක්තිය පරික්ෂා කිරීම සඳහ තවත් ක්‍රියාකරකම් 2 කට සහ  ඔබගේ උස සහ බර මනිනු ලැබේ. මේ සියළු දේවල් පිළිබදව විස්තර ඇති PDF File එක මෙතනින් බාගන්න.

මීට පෙර පැවති Skill Test ඇසුරෙන් මෙම ලිපිය සකසන ලදී.

  • මෙවැනි වටිනා ලිපි අප බ්ලොග් අඩවියේ පල වූ සැනින් දැනගන්න දැන්ම අපේ Facebook page එකට ලයික් කරන්න.Commets පාරක් දාගෙනම යන්න හොදේ
  • නැතිනම් මෙතනින් පිවිස අපේ Facebook පිටුවට ලයික් කරන්න. 
  • මෙතනින් අපේ කොරියන් පිටුවට පිවිසෙන්න.


zwani.com myspace graphic comments

0 comments:

Post a Comment