20 Jul 2016

Prisma app For Android

http://sri-help.blogspot.com/2016/07/prisma-app-for-android_20.html#more
මේ දින වල වඩාත් කතා බහට ලක්වන ඇප් එකක් මේ ප්‍රිස්මා ඇප් එක. මෙම ඇප් එක පළමුවෙන්ම ලබා දී තිබුනේ ඇපල් අයිෆොන් වලට විතරයි. ඒකෙන් ඉතින් ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අයට අසාදාරනයි වුනා. නමුත් දැන්  ඇන්ඩ්‍රොයිඩ් පාවිච්ච කරන අයටත් මේ ප්‍රස්මා ඇප් එක පාවිච්ච කරන්න පුළුවන්. මේ  ප්‍රිස්මා ඇප් එක  සති තුනක් ඇතුලත ලොක්යේ රටවල් හතලියක මිලියන 4.9 කටත් වඩා වැඩි ප්‍රමානයක්  භාවිත කරලා තියනවා.

මෙවැනි වටිනා ලිපි  අප බ්ලොග් අඩවියේ පල වූ සැනින් දැනගන්න දැන්ම අපේ Facebook පිටුවට ලයික් කරන්න.

 බලන්නකෝ  පහත ස්ක්‍රීන්ශොට් ටික






 මෙතනින් එම ඇප් එක බාගන්න.

මෙවැනි වටිනා ලිපි ඔබගේ Email ලිපිනයට ගෙන්වා ගැනීමට අප බ්ලොග් අඩවියේ දකුණු පස පහත Followers කියන තැන ඔබගේ ලිපිනය ඇතුලත් කරන්න

Comment එකකුත් දාගෙනම යන්න යාළුවනේ...
zwani.com myspace graphic comments


0 comments:

Post a Comment