17 Jul 2016

How to Translate Sinhala into any language - dictionary

අද අප  ගෙන එන ලිපිය ඉතාමත් වැදගත් ලිපියකි. මේ කියන්න යන දේ පිළිබදව ඔයලා මීට පෙර දන්නවත් ඇති. ඉතින් දන්නැති යsළුවන්ට දැනගැනීම සඳහායි  මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ.
ඔබ කැමති නැද්ද ලොව තිබෙන ඕනෑම භාෂාවක් සැණකින් සිංහලට පරිවර්තනය කරගන්න. ඔන්න යාළුවනේ එම පහසු කම දැන් අපට Google  සාමාගම මගින් ලබා දී තිබෙනවා. මේ පහසුකම ලබා දීලනම් ගොඩක් කල්, ඒත් ඉතින් මේ පිළිබදව නොදන්න අයත් ඉන්නවනි ඒ අයට දැනගනීම සඳහායි  මේ ලිපිය ගෙන එන්නේ.
මේ Google translate කියන්නේ මෙකද්ද?. දන්නැති අය පහත Videos එක අනිවා බලන්න. මේ Videos එක හැදිවේ නම් මම නෙවේ. මේ Videos එක හදලා තියෙන්නේ  අපේ Chanux අයියා. මේ අයියා පිළිබදව ගොඩක් අය දන්නවත් ඇතිනි. ඔයලට වටින ගොඩක් Videos මේ අයියා හදලා තියනවා. එම Videos මෙතනින්  ඔබට නැරබිය හැක.



 Google translate

  • මෙවැනි වටිනා ලිපි අප බ්ලොග් අඩවියේ පල වූ සැනින් දැනගන්න දැන්ම අපේ Facebook පිටුව හා එක් වන්න.
  • නැතිනම් මෙතිනින් පිවිස අපේ Facebook පිටුව ලයික් කරන්න.

ඔබගේ අදහස් දාන්න අමතන නොකරන්න.
zwani.com myspace graphic comments

0 comments:

Post a Comment